විජයග්‍රහනයේ සැමරුමේ පෙරහුරු පටන් ගත්තද?
විජයග්‍රහනයේ සැමරුමේ පෙරහුරු පටන් ගත්තද? අද නේද පටන් ගන්නවා කිව්වේ....ඒත් අපේ ගෙවල් පැත්තට ප්ලේන් එකක් වත් අවේ නෑ නේ..වෙනදටනම් 50ක් විතර කැරකෙනවා මේ දවස් වල..... කොලබ අය ???
View ArticleProblem with LAN Network
Ape Podi LAN Network ekak tiyenawa. Ekama Router ekak haraha thamai connect wenne. Eth PC dekak athara Ping kalata Ping wenne nahane. Onama PC ekakin router ekata ping kaloth ping wenawa. HELP me.
View ArticleBlog, Web Site වෙසක් මන්ගල උත්සවයට සරසමුද
චනුක්ස් අයියා දාලා තියෙනවා වගෙ අපිත් එ වගෙ එකක් දාගමුද... අපෙ බ්ලොග් හා වෙබ් අඩවි කරන අයට තමා මෙ.... <a href="http://dharshamalblog.blogspot.com" target="_blank"><img...
View ArticleTop Web Sites Simpely Your Life
(01) youtube videos download කර දෙන keeptube(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite(04) තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress(05) web...
View Articleebay වලින් payoneer වලට රෙෆන්ඩ් එනවද
mama ebay walin gaththa baduwak awe nathi nitha ada refund lebuna. paypal eka srilanka widiyata hadapu ekak. payoneer eka join karala thiyenne . payoneer eken thama gewwe. mata dana ganna oni refund...
View Articleඅපේම කොල්ලෙක් කියක් හරි ගත්තොත් වූ බඩගින්නට රෝස් පාන් එකක් හරි කාවි බන්.
අල්පයක් දෙනා ඇරෙන්න මම දන්නා විදියට නම් මම අහපු ප්‍රශ්න වලට දීපු පිළිතුරු එක්ක බලනකොට නම් මේකේ ඉන්නේ ගුරු මුෂ්ටිය තියාගෙන වැඩකරන ටාසන්ලා ටිකක්...මම දවස් ගානක් ඇහුවා යු ටියුබ් එකට කොහොමද අඩිසෙන් ගන්නේ...
View Articleවිශ්‍රාම ගන්නා ගුරුවරිය වෙනුවෙන් සමරුවක් ලබා දිමට ඔබෙ අදහස් උවමනාය
යාලුවනේ මෙක ලිපිය ලියන්නෙ ඔයලගෙන් අදහසක් දෑනගෑනිම උදේශාය... අපෙ පාසලෙ වසර ගනනවක සින්හල විශය ඉගන්නු ගුරුවරිය ලගදිම විශ්‍රම ගනිමට නියමිතය... අය වෙනුවෙන් වානිජ අන්ශය වෙනුවෙන් කුමන වර්ගයෙ දෙයක් දෙයක්ද...
View Articleපේපැල් සම්බන්ද ප්‍රශ්නයක්.
1) අපිට පේපැල් ගිණුමක් හදලා පාවිච්චි කරන්න බැරිද ?2) ඇයි සමහරු මැලේසියන් විදිහට පේපැල් ගිණුම් හදන්නේ ?3) ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පේපැල් වලට සපෝර් නැද්ද ?
View ArticlePayoneer card
Payoneer card අද ආවා 1. මට දැන ගන්න ඕනේ කාඩ් 1ට සල්ලි දාගන්න විදිහ.2. මැලේසියන් විදිහට පේ පැල් එකක් හදන කොට ලිපිනය දාන විදිහ.3. කාඩ් 1 සම්බන්ධ තව වැදගත් දේකවුරැ හරි දන්න කෙනෙක් මේ දේවලට උත්තරයක් දෙනවාද
View Articleඉක්මනින් කියන්න යලුවනෙ වින්ඩොව්ස් 7 පෙන් 1කින් දන්නෙ කොහොමද?
වින්ඩොව්ස් 7 පෙන් 1කින් දන්නෙ කොහොමද?
View ArticleWindows 8 Crack (Pro) Working
ගික් එකේ ගොඩක් කස්ටිය Windows 8 Pro Crack එක ඉල්ලලා තිබුණා.ඒ අයට මේක බාගනන්ම. මම මේක තමා පාවිච්චි කරන්නේ. කියලා වැඩක් නැ. පුපිරියටම වැඩ. මොකක් හරි අවුලක් තිබුණොත් මට කියන්න.DownloadPassword :-...
View Articleඅපේ ගීක්වරුන් මෙක තේරුම්ගනී කියලා හිතනවා..
අද මම දාපු අවවාදයයි එක ටිකක් සැර වැඩී වගේ හිතුනා.. ඒ නිසයි මෙක දාන්නේ..මමත් දන්නවා තමන්ගේ වෙබ් අඩවියට සෙනග එන එක කොයි තරම් සතුටු දෙයක්ද කියලා. බොරු කියන්න ඔනි නෑ මමත් ඉස්සර ස්පෑම් කළා. හැබැයි හැමතැනම...
View ArticleMicrosoft Access 2002-2003 Format එකට Password දමන්නේ කොහොමද?
මම වැඩකරන්නේ Microsoft Access 2010 වල මට ඔන Microsoft Access 2002-2003 Format එකෙන් Database එකක් හදල Password දමන්න එක කරන්නේ කොහොමද?
View Articlehow to add more fb followers
kohomada yaluwane ape facebook followers la wadi karaganne mukuth script walin barida ewa kaeanna
View Articleවෙබ් අඩවි නිර්මානයක් පිලිබදවයි.
මම වැඩ කරන්නේ දැන් තැපැල් දෙපාර්තුමේන්තුවට අනියුක්තව. මම වැඩ කරන පෝස්ට් ඔපිස් එකට පොඩි වෙබ් සයිට් එකක් හදල ඉල්ලනවා. ඒ සදහා සුදුසුම ක්‍රමය කුමක්ද? බ්ලොග් එකක් හදලා ඩොමේන් එකක් ගන්නද? word press වගේ එකක්...
View Article