Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

සැබැවින්ම ඇමරිකානුවන් සඳට ගොඩ බැස්සාද?

$
0
0

imageඅවුරුදු 82 ආයු වළදා සඳ මතට පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ මියා යාම නිසා ඔහුට මේ පිළිබදව පිළිතුරු දීමට හැකියාවක් නැත.

  1. සඳෙහි වායුගෝලයක් නැති බව පැහැදිලි මුත් එය මතුපිට සිටවූ ඇමරිකන් කොඩිය මද සුළගට සෙලෙවෙන ආකාරයයි.
  2. සඳ වටා ඇති විකීරන හේතුවෙන් සඳට යාමට තරම් ඇඳුමක් තවමත් නිර්මානය කල නොහැකි බව - ජපානය
  3. 1969 වසරේ මිනිසුන් සඳට යැවු ඇමරිකාව ඉන්පසු කිසිම මිනිසෙක් සඳට නොයැව්වේ කුමක් නිසාද?
  4. ඇපලෝ 11 රොකට්‌ටුව ඇමරිකාවේ හුස්‌ටන් නගරයේ කැනවරල් තුඩුවෙන් 1969 දී ගුවන් ගතවී කවදාවත් හඳට නොගිය අතර වායුගෝලය පසු කර අභ්‍යාවකාශයට ගොස්‌ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් පවතින උල්කාපාත තොගයට එකතු වූ බවත් ආම්ස්‌ට්‍රොaං ඇතුළු පිරිස ඇමරිකන් චිත්‍රාගාරයක්‌ තුළ මිනිසා සඳට බසින ආකාරය ගැන චිත්‍රපටයක්‌ හදා එය රූපවාහිනියෙන් පෙන්වූ බවත්
  5. සඳගාමින් සඳට ගිය බව ඇමරිකානුවන්ගෙන් 20% ක්‌ විශ්වාස නොකරන බව මත විමසුමකදී හෙළිවී ඇත. රුසියානුවන්ගෙන් 28% ක්‌ අදහන්නේ මෙය බොරුවක්‌ බවය.
  6. බිල් කේඩිං ලියූ We Never went to the moon (අපි කවදාවත් හඳට නොගියෙමු) ය.
  7. මිනිසුන් රැගත් යානය සඳට බැසීම, ආම්ස්ට්‍රෝංග් සඳමත පා තැබීම, සඳ මත ඇමරිකන් කොඩිය සිටවීම, රථයක නැඟී සඳ මත ගමන් කිරීම, චන්ද්‍ර පාෂාණ එකතු කිරීම, නැවත රොකට්‌ටුවට නැඟී සඳෙන් නික්‌මීම යන සියලු සිද්ධින් වෝල්ට්‌ ඩිස්‌නි චිත්‍රපට ආයතනයේ අනුග්‍රහයෙන් හොලිවුඩ් නගරයේදී රහසිගතව චිත්‍රපටයක්‌ ලෙස තනා ඇත. -Flat Earth Society සංගමය
  8. තිර නාටකය ලියා අත්තේ ආතර් සී. ක්‌ලාක්‌ බවත්, 2001 Space odissey  චිත්‍රපටය තැනූ ස්‌ටැන්ලි කු=බ්රික්‌ මෙය අධ්‍යක්‍ෂණය කළ බවත් -Flat Earth Society සංගමය
  9. 1969 දී මිනිසා සඳ මත පා තැබීම විශාල බොරුවක්‌ බව කියුබානු පාසල්වල උගන්වන ලදී




Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>