Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

.bat file

$
0
0

මට ඔනා පරිගණකය තුල තිබෙන ෆොල්ඩර් 2 syncing කරන්න දැන් මම පොඩි බැට් ෆයිල් එකක් හදාගෙන ඔය වැඩේ කරනවා
හැම තිස්සෙම ඔය බැට් එක රන් කරන්න එපැයි ඔක එක දිගටම දුවන්න හදන්න බැරිද?


මෙන්න මම හදා ගත්ත බැට් එක
මට ඔනා
D:\ADHORDER\ANUMAIL අලුත් ෆයිල් එකක් අවම එක ඔටො syc වෙන්න ඔනා C:\Users\user\Dropbox\Supun\cloud /y පාත් එකට



[Autorun]
@echo off

copy D:\ADHORDER\ANUMAIL C:\Users\user\Dropbox\Supun\cloud /y


Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>