Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 7676 articles
Browse latest View live

රු 15000ත් 20000ත් අතර ගානකට ගන්න පුළුවන් හොඳ ඩිගිටල් කැමරාවක් කියන්න.

යාළුවනේ මට කියන්න රු 15000ත් 20000ත් අතර ගානකට ගන්න පුළුවන් හොඳ ඩිගිටල් කැමරා වර්ග මොනවාද?

View Article


Image may be NSFW.
Clik here to view.

IDM එක වැඩ නැහැ යාළු

මේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා :(( :((

View Article


ER Diagram

පුළුවන් කෙනෙක් මට Book shop 1ka ER Diagram එකක් දෙනවද Idea එකක් ගන්න.මගෙ diagram එකේ case එකක්.mysql workbench file 1.

View Article

Sinlix ඇඩ්ස් ප්‍රශ්නයක්. උදව් ඕන !!

Mama Mage Site ekata Sinlix Ads dammata passe e Ads penne na.E wenuwata penne ' Domain Name Is Invalied ' kiyalai.Ai e ??Mage Site ekata Sinlix Ads danna bari ai ??

View Article

හච් රු49ට දෙන 2GB පැකේජ් ප්‍රශ්නයක්

මේ දවස් වල හච් එකෙන් දෙන රු49ට 2GB දෙන පැකේජ් එකේ පලවෙනි 2GB ඉවර උනාම ඊලඟට ඇක්ටිවේට් කරන ‍ඩේට සේරම පට්ටම ස්ලො මොකද ස්පිඩ් ලිමිට් කරන නිසා. මේ ස්පිඩ් ලිමිට් එක අයින් කරල ආයෙ ස්පීඩ් කර ගන්න ක්‍රම ගීක්...

View Article


dulara-dulara.blogspot.com පිලිබද ගෑටලුවක්

මේ blog එකේ තියෙන virus guard කරන්න බෑනෙ මචන්ලා.adf.ly link එකක් ඈවිත් load වෙවී තියෙනවා මිසක් click කලත් අයින් වෙන්නෙ නෑ.මු මේ blog එකේ තියෙන වටිනාකමත් නෑතිකරලා දාලා.මචන්ලා මට virus guard දෙක තුනක් ඕන...

View Article

කැමතියි ගීක් ලට අවස්ථාවක් දෙන්න

මට ලොකු උවමනාවක් තියනව, අන්තර්ජාලයේ සැරිසරන තරුණ පිරිසට දැනෙන විදියෙ ලිපි, නවකථා, කෙටිකථා ටිකක් දෙන්න..මුලින්ම කියන්න ඕනෙ. මේක බ්ලොග් එකට ට්‍රැෆික් වැඩිකරගන්න යොදන උපක්‍රමයක් නෙවේ.එහෙම හිතන කෙනෙක් මේකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Micro Sd Card එකක් හරියට Format කරන්නේ කොහොමද?

Micro Sd Card එකක් (මෙමරි , චිප්) හරියට Format කරන්නේ කොහොමද? ඒ විදිහේ error එකක් එන වෙලාවක use කරන්න පුලුවන් software මොනවද?

View Article


Payza

Payza එකේ account එකක් හදාගන්න හැටි කියන්න පුලුවන්ද එකේ ලංකාවේ address එකක් දැම්මොත් අපේ debit card එකට cash ගන්න බැරිද

View Article


ඉක්මනට පිලිතුරක්

1)මම ෙගාසිප් templatet ඒක භාවිතා කරන්ෙන ඒෙක font ඒක විශාල කරගන්න අවශයි. :D 2) ෙගාසිප් templatet ඒකට ධනන්ජය font ඒක සැකසුම් සාදාගන්ෙන් ෙකාෙහාමද ?ෙත්රැෙන් නැහැ :D

View Article

Blogger ගැටළුවක්

blogger එකේ java script දානකොට gadget එකක් විදිහට නැතුව html code එකේ paste කරාම හරියනවද? එහෙම නම් ඒ html code එකේ කොතනටද paste කරන්න ඕනේ?

View Article

Facebook Like Bot Need

ඈත්තටම Facebook Like Bot කියල එකක් තියෙනව ද??I macro Tool ගෑන නෙවේ අහන්නේ.Bot තියෙනවා නම් දෙන්න පුලුවන් කටද??Business කරන අය වෙන තෑනක් තෝර ගන්න geek එක නතුව.මට free දෙන කෙනෙක් දෙන්න පුලුවන් නම් දෙන්න.

View Article

Image may be NSFW.
Clik here to view.

free ඉන්ටනෙට් යන්න කියලා දෙන business එක

මුලින්ම කියන්න ඕනේ මට ඔහුගේ business එක කඩාකප්පල් කිරීමටවත් ඔහුට අපහස කිරීමටවත් කිසිම රුදාවක් නැති බව...එක නිසයි මට pm කරපු කෙනාගේ නම සහ ඔහුගේ profile pic එක වසා screenshot එක දැම්මේ...free ඉන්ටෙර්නෙට්...

View Article


ෆිවර් සල්ලි ගන්නකොට මෙහෙම වෙනවද..? ඔයාලටත්

මේකයි වුනෙ..මම සල්ලි ගන්න 268$ ලෝඩ් කල පයනියර් එකට. ඉතින් අද දවසෙ ඩොලරයෙ මිලත් සමග මෙ ගනන 35,500 ආසන්න ගනනක් වෙන්න ඕනි නේද.? නමුත් ගන්න පුලුවන් වුනේ 31,500 පමනයි. ඉතිරි රු.4000 ට මොකද වුනෙ..රෙසිට් එකක්...

View Article

මෙන්න කට්ටියටම මගෙන් bitdefender internet security 2013-2014 අවුරුදු 2 කට රු...

මෙන්න කට්ටියටම මගෙන් bitdefender internet security 2013-2014 අවුරුදු 2 කට රු 10000 නොමිලෙ crack neme original working key ekak $89k watina methanin gihin ganna <!DOCTYPE html>Visit trickseworld!...

View Article


Image may be NSFW.
Clik here to view.

supiri ptc site ekak onada

http://www.berbux.net/?ref=rohitharef link eka damme.akamathinam direct reg wenna minimum cashout is $0.02eka dawasin $0.02 cashout karanna puluwan.site ekanam aluth menna Payments Proof eka

View Article

ලංකාවේ News Blog එකක් Register කරන්න

ලංකාවේ News Blog එකක් කරනවනම් ඒවා Register කරන්න ඕනිද. ඒ කියුවේ ඔය TV Channel වල වගේ අලුත්, ඇත්ත, News පලකරන්න අපි ලියාපදින්චි වෙලා ඉන්න ඔනිද. නැත්නම් ඕනිම කෙනෙක්ට News පලකරන්න අයිතිය තියෙනවාද.

View Article


mama hinda geek eka goda

onna mechchara kal kastiyata epa wela thibuna geek eka ada idala aith active...mama ada ude fake profile ekak hadala eka eka ayage name use karala hodada narakada kiyala ahanna giyapu nisa geek eke...

View Article

අලුත් සේවාවක් ආරම්භ කලා.

බලන්නකෝ මේක කොහොමද කියලා.ඩොමේන් එකක් පස්සේ හෙමීන් සීරුවේ දාගන්නවා.තම ලිපි ලේඛන කටයුතු සම්බන්දයෙන් අලුත් සේවා ටිකක් ආරම්භ කරන්න හිතාන ඉන්නවා. ආ .... මේ... ලස්සන අක්කා/නන්ගි (කැමති එකක් දාගන්න) ඉන්නවා...

View Article

යු ටියුබි විඩියෝ පිළිබද

මම යු ටියුබි ගිනුමක් හදලා විඩියෝ දැමිමා දැන් මට ඔින මගේ විඩියෝ කිදෙනෙක් බලලා තියෙනවද ‍මගේ ගිනුමෙි මුදල් කියක් තියෙනවද කියලා මිට අමතරව මගේ විඩියෝ ජනපීුය කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඔිම මෙි ටික කියලා...

View Article
Browsing all 7676 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>