Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

Internet Money සදහා තියෙන සාර්ථකම වැඩමුළුව

$
0
0
Internet Money සදහා තියෙන සාර්ථකම වැඩමුළුව ඇමේසන් ලංකා එකේ කෝස් එකක් කරපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ පොඩ්ඩක්.

මමත් යන්න කියල හැදුවේ. කලින් ගිය කීප දෙනෙක්ම කිව්වා අපි දන්නා තරම් දෙයක් කියල දෙන නැහැ කියල. ඇත්තද මේ,

එහෙමනම් ඒ සදහා තියෙන හොදම එක මොකක්ද ? :-\" :-\" :-\" :-\" :-\" :-\"

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>