අපේ පේස්බුක් ප්රොපයිල් එකට පලොවර්ල වැඩි වෙනකොට අපිට මොකකද් තියෙන වාසිය ඇතිතටම ඔය ඔප්සන් එකෙන් වෙන්නෙ මොකක්ද ?
අපි මොනව හරි සෙයාර් කලාම හරි අපේ ඇක්ටිවිටිස් හරි එයාලට නොටිපිකේෂන් යනවද මම මෙලෝ අයිඩියා එකක් නැහැ ඔය ගැන මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් කාටද