Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

හොදම credit card එක

$
0
0
මචං මට පුළුවන් කෙනක් උවුදවක් කරනවද?

මට credit card එකක බිල් සැදෙන්නේ කෙසේද යන්න සිංහලෙන් කියල දෙන්න පුලුවන්ද ?
උදා:සම්පත් බැංකුව
http://www.sampath.lk/sccFTP/cardcentre_charges.pdf

කොහොමද annual fee එක හදන්නේ
0% plan එකක් කොහොමද වැඩ කරන්නේ

එයාලගේ rates net එකක් දල තිබුනට මට ටිකක ඒවා තේරෙන්නේ නැ .ඔය පොලිය අයවෙන්නෙ කොහොමද කියලත් පුළුවන් කෙනක් කියල දෙනවද
ලොකු උදවුවක් මට credit card එකක් ගන්න කලින් පොඩි දැනීමක් ලබාගන්න ඕනා ඒ ගැන

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>