බ්ලොග් කට්ටිය මොකද කියන්නෙ මම අවුරුද්දක් විතර ලියපු මගේ පළවෙනි blog එක තමයි බාගත කියන්නෙ
http://baagatha.blogspot.com/
දැන් නම් මාස හයකින් විතර Post එකක් දාලා නැ.ඒත් දවසට 5ක් 6ක් එනවා.ඒ කියන්නෙ මගෙ බ්ලොග් එකෙන් තාමත් මොනව හරි ගන්න දෙයක් තියෙනවා කියන එකද?
මොකද ඔයාල කියන්නෙ මම ආයෙත් Post දාන්න්ද? එපාද?? :-??
එහෙම දැම්මත් සතියකට එකක් විතර තමයි ඕන්න.ඒ වගේම ටිකක් වෙනස් විදිහකින් :D