Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

Adsebse හා බ්ලොග් template edit කිරිම පිලිබද උදව්වක් ඔන

$
0
0
මට දැන ගන්න ඔන කොහොමද අපි ඇඩ්සන් ඇඩ්ස් cඔඩ් 06 බවිතා කරන්නෙ සයිට් එකට කියන . සයිඩ් එකේ හොම් පේග් එකට ඇඩ් කොඩ් තුනක් ඉට පස්සේ පොස්ට් එක ඇතුලේ තුනක් මේ විදියට කොහොම බැලුවත් ඇඩ් කොඩ් තුනක් තියෙන විදිහට ඇඩ් කොඩ් 06 ස්බ්ලොග් එකට දාන්න පුලුවන් විදිහට ටෙම්පල්ට් එක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න .. මට මේ ගැන මිට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නෙ නම් නැ ඔයාලට පුලුවන් මන් කියන්නෙ මොකද්ද කියලා මෙන්න මේ සයිට් එකට ගිහින් බලන්න .http://www.the-area51.com/

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>