Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

පොඩි උදව්වක් උනත් ඉක්මනින්ම ඕනේ... ( mTune) help soon

$
0
0

Tharanga Dilan, A.Thiyagarajh අයියලගෙ "දෙවුලියේ" සිංදුව අහල තියෙනව නේද ? අර "පෙම් කෙරුව මට දැනුනු නුබෙ මුදු සුවඳ තරම්" කියන එක... අහල නැත්නම් පහලින් අහන්නකො.

මට ඒ සිංදුව mTune වලට දා ගන්න code එක හොයල දෙනවද ? මම ට්‍රයි කලාට හරි ගියෙ නෑ.

free Download -:pem keruwa mata denunu

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>