මානකඳුරේ පඤාසාර හිමිගේ 'අම්මා' කවි බණ ජනප්‍රිය වෙන්න කලින් ජනප්‍රිය වුන වෙනත් 'අම්මා' කවි බණක් තිබුණා සමහර අය අහල ඇති, ඒක කියන්නේ කවුද කියල නම් දන්නේ නෑ මට දන්න කෙනෙක් ඉන්නව නම් ඒ කලින් ආව 'අම්මා' කවි බණ ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්ද?
↧