Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

ඇඩ්සෙන්ස්

$
0
0
මම සයිට් එකක් හැදුවා යාළුවනේ. Gossip, MP3 තමයි තියෙන්නේ. ඩිරීම්විවර් වලින් හැදුවේ. .කොම් එකක් තියෙන්නේ ඩොමේන් එක. පිටු 125ක් විතර තියනවා.දවසකට විසිට් 10-15ක් විතර එනවා. වචන 100ක විතර text එකක් තියනවා.අනිත් ඒවා ඉමේජ්.

මොකද කියන්නේ ඇඩිසෙන්ස් ඉල්ලනිනද?......

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>