මම ෆිවර් එකේ කරන්නේ ග්‍රැපික් ඩිසයින්.. හැමදාම සුද්දොන්ට වැඩ කරන එකේ අද මම හිතුවා ගීක් එකේ යාලුවොන්ට පොඩි උදව්වක් දෙන්න.. :D ඔයාලගේ වෙබ් සයිට් එකට අනිමේෂන් බැනර් හදලා ඕන කස්ටිය ඉන්නවනම් කොමෙන්ට් කරන්න.. විස්තර ටික මැසේජ් කරන්න. මම මට පුලුවන් උපරිමෙන් කරලා දෙන්නම්.. හැබැයි හදිස්සි කාරයොන්ට, දන්න අයට නම් නෙමෙයි මේ හොඳේ..! :P අනික මම හිතනව මේකෙ ඉන්න අය එයාලගේ ෆිවර් ඔර්ඩර් මෙතන දාන එකක් නෑ කියලා.. මොකද මේක ලන්කාවනේ.. :P එහෙම වෙන්නත් බැරි නැති නිසයි කිව්වේ.. හරි හරි.. කරුනාකරලා ඔයාගෙම බ්ලොග් අඩවියට ඕනනම් විතරක් දාන්න හොඳේ..! මොකද මෙහෙම නිකම් හදලා දෙන්නේ ගීක් එකේ යාලුවො වටින නිසා මිසක් මට පිස්සු නෙමේ හොඳේ.. :D
↧