ගීක් එක් එල්කේ තුලින් සිංහල උපසිරසි සිදු කරන විදිය හදාරමින් .. මා විසින් සිදු කල තෙවන පරිවර්තනය අද දින බයිස්කෝප් එල්කේ තුලින් ඔබට දැක ගන්නට පුලුවන්..
ඔබ සැමටම විශේෂයෙන් ගීක් එල් කේ සහෝදරයන්ට ගෞරවයෙන් මා කල සිංහල උපසිරසිය මෙසේ පිලිගන්වන්නේ ඉමහත් සතුටිනි.මක් නිසාද කියතොත් ගීක් එල් කේ මාගේ උපසිරසි බිහිවීමෙ ආරම්භය සනිහිටුවන් කල මහගෙදර නිසාවෙනි.මෙ එකී කලගුණ සැලකීමයි
(මෙය සත්‍ය කතාවක් බව කරුණිවෙන් සලකන්න)
![image]()
------
අලුත් අවුරුද්ද උදාවීමත් සමග.,මම ඔබ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියා සාම්ප‍්‍රදායික ලෙසින් නොපවසමි.ඊට හේතුව වචනයෙන් කිව්ව පමණින් අවුරුද්ද සුබ වන්නේ නැති නිසාය..ඔබ ඔබ තුලින්ම අලුත් අවුරුද්ද සුබ වන ලෙස චිත‍්‍රණය කරන්න..එවිට ඔබට ඔබ තුලින්ම සුබ අලුත් අවුරුද්දක හැඩය ලැබෙනු ඇත.එසේ චිත‍්‍රණය කිරීමට ඔබට හැකි වෙවා..කියා මම ප‍්‍රථමයෙන් ප‍්‍රාර්ථනා කරමි.
අමෙරිකානු ඉතිහාසයේ සත්‍ය කතා මතින් පදනම්ව ,මිනිසෙකුගේ මරණයට ආත්මයක් ඉවහල් වුනු අයුරු මනාව විස්තර කරන මෙම චිත‍්‍රපටිය. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 4.9 වැනි ස්ථානයේ පසුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිෂ්පාදනය කල කතාන්දරයකි..සොලමන්ගේ අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වුනු මෙම චිත‍්‍රපටිය 2006 දී තෙවතාවක් සම්මාන පිණිස යෝජිත වූ චිත‍්‍රපිටයකි.
එක්තරා නිවසක්…පදිංචියට යන පිරිසක්…එ පිරිසට හමු වන සටහනක්…එම සටහනින් දිග හැරෙන අතිශය බිහිසුණු ඛෙදජනක ශෝකාලාපයක්…චරිත කීපයක්….සත්‍ය මතු නොවූ ආකාරයක්…අස්වාභාවික තත්වයක් .. ඇමරිකාවෙ එක්තරා පවුලකට සිදුවුනු මෙම ඛෙදජනක කතාන්දරය..රූ සිත්තමට ගොතා බොක්ස් ඔෆීස් වාර්තා සමගින් ගෙන ඒමට සොලමන් ගේ අධ්‍යක්ෂණය මනාව දායක විය. වෙනදා මෙන් කතාව ලිවීමට මට සිත් නැත.කතාව ඇත්තේ අරගෙන බලන්නටය..
වෙබ් ඩිසයිනින් අංශයේ පුරෝගාමියෝ වන A.I Engineering Technology Solutions ආයතනයේ කාර්යය මණ්ඩලය මා හට ලබා දෙන සහය අතිශය වැදගත්ය.තවද www.colombo-radio.com සංස්කාරකතුමන්ගේ අනූපමය සේවය ද මා මෙහිදී අගය කොට සලකමි.කිරිබත්ගොඩ විරන්ජා ත්‍යාග භාණ්ඩ අලෙවිසැලේ ඩී.ඩී විජේරත්න අධිපතිතුමන්ද මෙහිදී සිහි කරමි.තවද මා හට බොහෝ සෙයින් අවවාද ලබාදෙන බයිස්කෝප් උපසිරසි අංශයේ සහෝදර ශිල්පීන්ටත් බොහෝ සෙයින් ස්තූති වනත වෙමි.
මෙම චිත‍්‍රපටිය උපසිරසි ගැන්වීමට වඩා මෙම චිත‍්‍රපටය සොයා ගැනීමට අසීරු කරුණක් විය.ඊට හේතුව මාගේ රුචිය සත්‍ය කතා වලට පමණක් සීමා වන නිසාය.ඉතින් මෙම චිත‍්‍රපටිය සොයා ගැනීමෙන් අනතුරුව හොද පිටපතක් සොයාගැනීමට පැය 48 ක කාලයක් මා හට ගත විය.අත් හැර නොදැමූ උත්සහයෙන් සතියක පමණ කාලයක් ඇතුලත මෙම දෙබස් පරිවර්තනය කරමින් අපේ රසිකයන් හට නවතම ආකාරයේ සත්‍ය කතාවක රසය මෙමගින් ලැබෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.
මා ඉදිරිපත් කල පෙර චිත‍්‍රපට සදහා කමෙන්ටු සියය ඉක්මවා ලැබිණි.ඒ මා සිදුකල විශේෂ ඉල්ලීමට ඔබ දුන් ප‍්‍රතිචාරය නිසාවෙනි.මෙයටත් ඒය එසේම අපේක්ෂා කරමි.ඔබගේ අදහස් වලින් මා තරම් සතුටු වෙන කිසිවකුත් නැත.දයාබර පේ‍්‍රක්ෂකයනි.,ඔබගේ අදහස් යෝජානා කමෙන්ට් ලෙසින් මා වෙත එක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.කමෙන්ටු 150 ක ඉක්මවා යාමත් සමගින් මාගේ මීලග අද්භූත සත්‍ය කතාව ඔබ වෙත පිලිගැන්වීමට මා නොපසුබට නොවෙමි. කටින් දත් එන මිනීමස් කන බොරු හොල්මන් කතා නොව..මෙම ගෙන්දගම් පොලවෙ..පයගසා සිටි මිනිසුන්ගේ සත්‍ය කතාව ඔබ දැන් රසවිදින්න