Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

පරන පෝස්ට් Suggest වෙන්න

$
0
0
පොඩි අදහසක්,

දැන් මම දැකපු දෙයක් තමයි සමහර වෙලාවට එකම ප්‍රශ්නේ දෙතුන් දෙනෙක් අහන වෙලාවල් තියෙනව ( Adsense ගැන Contact Form ගැන වගේ ) , ඒ වෙලාවට පරන පෝස්ට් එක හොයලා දෙන්නත් පුලුවන්, ඒත් පොඩ්ඩක් වැඩේ ලේසි වෙන්න තමයි මේ අදහස

image

*පෝස්ට් එක අපි ටයිප් කරලා පෝස්ට් කරන්න කලින් ඒකට ගැලපෙන වෙන පෝස්ට් තියෙනවාද කියලා බලලා ඒ පෝස්ට් ටික අපේ ටෙක්ස්ට් ඒරියා එක යටින් හෝ උඩින් පෙල ගැස්වීම ( Keyword වලින් සමානත්වය සොයා හෝ ලබා දෙන "Tags" වලින් )

*උඩ වැඩේ කරද්දි සමහර වෙලාවට උත්තර නැති පෝස්ට් උනත් එන්න පුලුවන්, ඒ නිසා ඒකෙන් වලකින්න, "පිලිතුරු ලබා දී ඇත" කියලා මාක් උන පෝස්ට් ටික විතරක් ලිස්ට් වෙනවා නම් ගොඩක් හොදයි

*සිංහල යුනිකෝඩ් කීවර්ඩ්ස් හොයන්න ගිහින් අව්ල් උනොත් ඒ පොස්ට් එකේ English කීවර්ඩ්ස් තිබ්බොත් විතරක් වැඩකලත් අව්ලක් නෑ

*එහෙම තිබිලත් එයාට ඒවා සෑහෙන්නේ නැත්නම් සාමාන්‍ය විදිහටම පෝස්ට් එක දාන්න පුලුවන්.

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>