යහළුවනේ, මේක එක්තරා සමීක්ෂණයක්. ඔයාලා හැමෝගෙම පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා.
Geek එකේ ඉන්න අපි Geek එක හාරහා සම්බන්ධ වුනත් අපේ පදින්චිය කොහෙද කියලා අපේ යහළුවන් දන්නේ නැහැ. ඒ වගේම අපේ යහළුවන් ඉන්නේ කොහෙද කියලා අපි දන්නෙත් නැහැ. නමුත් සමහරු නම් දන්නවත් ඇති.
කොහොම වුනත් මම මේ ගැන සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා. මම මේ සඳහා දවස් 07ක කාලයක් ඔයාලට ලබාදෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා පදින්චි වෙලා ඉන්න දිස්ත්‍රීක්කය පිළිතුර ලෙස ලබා දෙන එක විතරයි.
සැ.යු: එක් අයෙක්ට ලබාදිය හැක්කේ එක් පිළිතුරක් පමණි.
ඔයාලට පුළුවන් වෙලාවක පිළිතුරු ලබා දෙන්න. මේ දවස් 07 අවසානයේ දී මම මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
සමීක්ෂණය ආරම්භ වන්නේ 2013/11/1 පෙරවරු: 07:30 සමීක්ෂණය අවසාන වන්නේ 2013/11/8 පෙරවරු: 07:30