Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

පොඩි උදවක් ඕනේ. mobile website එකකට.

$
0
0
මම මගේ blog එකට mobile site එකක් හැදුව. මට එක check කරගන්න android හරි iphone හරි windows phone එකක් මගේ ලග නැහැ. කාටහරි පුලුවන්ද එක check කරලා. කොහොමද වැඩ කරනවද කියල කියන්න . අඩු පාඩු comments ටිකකුත් දෙන්න .

බොහොම ස්තුති.

මෙන්න link එක : http://www.mytrickpages.com

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>