අද මම කියලා දෙන්නෙ ෆයිවර් ගැන උනාට ගොඩාක් අය දන්න ඊටත් වඩා ගොඩාක් අය නොදන්න දේවල් ගැන . කොටින්ම මේක ෆයිවර් වලට මුලින් එන කෙනෙකුට තමයි දමන්නේ . ටිකෙන් ටික උඩට යමු.මිලින් ෆරිවර් කියන්නෙ අපට අන්තර්ජාලයේ හමුවන ලෝකයෙ ඉතා කෙටි කාලයකින් ජනඨාව වැලදගත් සුපිරි ෆ්‍රීලාන්සර් සයිට් එකක්. මේක ජනට්තාව මේ තරම් වැලදගන්න හේතුව තමයි වැඩි සේවයක් ඉතාමත්ම අඩු මුදලකට ( 5$ වැනි මුදලකට ) ඉතා වේගයෙන් 24 පැය ඇතුලත සිදු කර දීමයි .
උදාහරනයක් ගමු ෆ්‍රීලාන්සර් එකේ ලෝගො එකක් හදන්න යනවා 30$+++ ඉතින් ෆයිවර් වල ලෝගො එකකට යන්නේ 5$සමහර අය 5$ වලටලෝගො 2- 4 දක්වා කරන අයත් ඉන්නවා .තවට් සුපිරි උදාහරනයක් ගත්තොත් ඩිසයින් ක්‍රවුඩ් එකේ අනිවාර්යෙන්ම 200$++ යනවා ලෝගො එකක් හදන්න ඉතින් 200-5 = 195$ ලාභයි ෆයිවරේ භාවිතා කරන අයෙකුටනම් . කවුද කැමති මහන්සියෙන් උපයන සල්ලිවැඩියෙන් වියදම් කරන්න , සමහර අය හිතයි ෆයිවර් වල හොරකම් සිද්ද වෙනවා කියලා . ඔවු අනිවාර්යෙන්ම ලෝගො එකක් හදන්න කිවුවම ග්ලූගල් කරලා ග්‍රපික් කෑලි අරන් හදලා දෙන අය තමය් ගොඩාක්ම ඉන්නේ ඒකට ත්මයි සාම්පල් ඇක්ටිවු කරපු කෙනෙක්ගේ ගිග්ස් තියෙන්නේඑයාල කරපු ඔර්ඩර් වලින් අයිඩියා එකක් ගන්න පුලුවන් . ඒ වගෙ හොරාට හොරකමින්ම ප්‍රථිචාර දක්වන්න අපිට පුලුවන් .
එක පුද්ගලයෙඋට එක ගිණුමයි පුලුවන් . දැඩි නීති මෙහි අන්තර්ගතයි වරදට සමාවක් නැහැ කිසි විටක. වගේම හොද කාර්යක්ශමවත් උදවු කරුවෝ අපිට දීල තියෙනවා අපේ ප්‍රශ්න විසදගන්න. www.fiverr.suppoet.com
Fiverr Life
ප්‍රධාන කැටගරි 12න් සමන්විතයි ! සබ් කැටගරි 119න් සමන්විතයි . ( මම ගනන් කලේ බුදු ගේමක් දුන්න වැරදිද මන්ද ;/ )
ප්‍රදානම ඔන්ලයින් මාර්කටින් සහ ග්‍රැපික් ඔස්සේ මේය ප්‍රචලිත වී ඇත . ගිග් එකක් ලෙස හදුන්වන දෙය තමයි මෙහි ප්‍රදාන හරියට නගරයක වෙලදුන්ට අයිති කඩයක් වගේ තමයි ගිග් එකක් කියන්නේ තමන්ගෙ කඩේ තමන්ට පුලුවන් දේ විකුනනවා ගැනුම් කරුවන් හොද තැනින් හොද දේ ගන්නවා .
ෆයිවර් වල අපි සෙලර් කෙනෙක්නම් අපිට කොටස් තිනක් ඔසේ ඉහලට යන්න පුලුවන් මේ අය මේකට
level 1![image]()
level 2![image]()
Top rate Seller![image]()
ඔය නම් කරපු ඒවගේ ඉස්සරහින් තියෙන්නේ අදාල නිල ලාන්චනය ෆයිවර් වලින් දී තිබෙන
දැන් බලමු අපිට මෙම කොටස් තුන ගැන වෙන වෙනම .ප්‍රථමයෙන්ම අපිට ලැබෙන්නේ Level 1 ය . දෙවනුවට Level 2 සහ අවසානාදියර ලෙස අපිට Top rated Seller ලභා දෙනවා .
රටක ජනාදිපති කම වගේ ඉහලම තනතුර තමයි ෆයිවර් වල Top rated Seller මේ කියන්නේ . ඒ තැනට අපු අයට ෆයිවර් වලින් විශේශ වරප්‍රසාද ලභාදෙනවා . නමුත් හිතන තරම් ලේසි නැහැ ඔතනට එන්න . අපි බලමු මේ අදියර වලදි අපිට ලැබෙන වාසි .
level 1 Seller -: දින 30 ඇතුලත අවම වශයෙන් ඔර්ඩර් 10කරාට පසුව තමයි මේ අදියර හෙවත් ලෙවල් වන් ලභාගන්න පුලුවන් . මේකෙන් අපිට හිමිවන වාසි -: ඔබ වැඩේ ඉක්මනට නිමකරනවා කියා ( Extra Fast) අතිරේක ගානක් ගැනුම්කරුවන්ගෙන් ගැනීමට ඔප්ශන් එකක් දෙනවා . එක්ස්ට්‍රා පාස්ට් කියා තමයි හදුන්වනේ .තවත් අමතර ගිග් දෙකක් දමන්න අවස්තාවක් දෙනවා එක ගිග් එකකට 5$ 10$ 20$ දක්වා අතිරේක මුදලක් ඇතුලත් කරන්න පුලුවන් .![image]()
level 2 Seller :- මාස දෙකක් ඇතුලත අවම වශයෙන් ඔර්ඩර් 50 කරාට පසුව තමයි මේ අදියර හෙවත් ලෙවල් 2 ලභාගන්න පුලුවන්, මේකෙන් අපිට හිමිවන වාසි -: ඔබ වැඩේ ඉක්මනට නිමකරනවා කියා ( Extra Fast) අතිරේක ගානක් ගැනුම්කරුවන්ගෙන් ගැනීමට ඔප්ශන් එකක් දෙනවා .තවත් අමතර ගිග් 3 දමන්න අවස්තාවක් දෙනවා එක ගිග් එකකට 5$ 10$ 20$ 40$ දක්වා අතිරේක මුදලක් ඇතුලත් කරන්න පුලුවන් .
Top rated Seller :- මේක මාස 3 වඩා වැඩි වීම අනිවාර්යයි ගොඩාක් වෙලාවට මාස 6 පසුව තමයි ලැබෙන්නෙ . කාලයක් මාස් 3 දුන්න ඒ ඉත්න් වාසනාව තමයි . මේක අපිට ලබාගන්න බෑ අර වගේ ඒව සිස්ටම් කරලා තියෙන්නේ මේක තෝරන්නේ ෆයිවරේ කස්ටම් එකේ අය විසින්මයි . මේක ලභා ගන්න ඕන ඒව වෙනම ලිපියකින් දමන්නම් . මේකෙන් අපට ඔබ වැඩේ ඉක්මනට නිමකරනවා කියා ( Extra Fast) අතිරේක ගානක් ගැනුම්කරුවන්ගෙන් ගැනීමට ඔප්ශන් එකක් දෙනවා .තවත් අමතර ගිග් 4 දමන්න අවස්තාවක් දෙනවා එක ගිග් එකකට 5$ 10$ 20$ 40$ 100$ දක්වා අතිරේක මුදලක් ඇතුලත් කරන්න පුලුවන් .
ඔන්න අපි දැන් ෆර්ය්වරේ ගැන යමක් ඉගෙනගත්තා දැන් බලමු මුදල් පිලිබදව .
අපි කරන වැඩවල ගානේන් 25% ගන්නවා ඒ කියන්නේ අපි 5$ ට වැඩ කරාට අපිට එන්නේ 4$ විත්ඩ්‍රෝ කරද්දි 3.92$ පමනයි ඒක නිසා එක පාරට 4$ ගානෙ නොකර විශාලා ගානක් කරනවනම් කෙපෙන්නෙ 100$ 0.80$ වගේ ඒක දැනෙන් නෑ ඒක නිසා එකපාර විශාල ගානක් ගන්න එකෙනපිට 1$ වගේ තිරියක් ගන්න පුලුවන් .
අපිට ඔර්ඩර් එකක් එනවා අපි කරලා යැවුවම බයර්ට දින 3 තියෙනව කම්ප්ලීට් කරන්න ඒ දවස් 3 ඇතුලට ඔහු ඒක කම්ප්ලීට් නොකලොත් ඉබේම කම්ප්ලීට් වෙනවා . ඉතින් කම්ප්ලීට් වෙන දවසෙ සිට දින 14 පසුව අපිට ඒ ඔර්ඩරෙ සල්ලි ගන්න පුලුවන් . පේපෑල් තමයි එකම ක්‍රමේ දැන් පයිනියර් වලින් ෆයිවර් කාර් එකෙනුත් ගන්න පුලුවන් ඒක නිසා මේ ක්‍රම දෙක භාවිතා කරලා මුදල් ගන්න පුලුවන් ලන්කාවට කිසිම වන්චනික ක්‍රියාවක් නැතිව ෆයිවර් කාඩ් එකෙන්ම ගන්න පුලුවන් :) .
උදාහරනයක් ගමු ෆ්‍රීලාන්සර් එකේ ලෝගො එකක් හදන්න යනවා 30$+++ ඉතින් ෆයිවර් වල ලෝගො එකකට යන්නේ 5$සමහර අය 5$ වලටලෝගො 2- 4 දක්වා කරන අයත් ඉන්නවා .තවට් සුපිරි උදාහරනයක් ගත්තොත් ඩිසයින් ක්‍රවුඩ් එකේ අනිවාර්යෙන්ම 200$++ යනවා ලෝගො එකක් හදන්න ඉතින් 200-5 = 195$ ලාභයි ෆයිවරේ භාවිතා කරන අයෙකුටනම් . කවුද කැමති මහන්සියෙන් උපයන සල්ලිවැඩියෙන් වියදම් කරන්න , සමහර අය හිතයි ෆයිවර් වල හොරකම් සිද්ද වෙනවා කියලා . ඔවු අනිවාර්යෙන්ම ලෝගො එකක් හදන්න කිවුවම ග්ලූගල් කරලා ග්‍රපික් කෑලි අරන් හදලා දෙන අය තමය් ගොඩාක්ම ඉන්නේ ඒකට ත්මයි සාම්පල් ඇක්ටිවු කරපු කෙනෙක්ගේ ගිග්ස් තියෙන්නේඑයාල කරපු ඔර්ඩර් වලින් අයිඩියා එකක් ගන්න පුලුවන් . ඒ වගෙ හොරාට හොරකමින්ම ප්‍රථිචාර දක්වන්න අපිට පුලුවන් .
එක පුද්ගලයෙඋට එක ගිණුමයි පුලුවන් . දැඩි නීති මෙහි අන්තර්ගතයි වරදට සමාවක් නැහැ කිසි විටක. වගේම හොද කාර්යක්ශමවත් උදවු කරුවෝ අපිට දීල තියෙනවා අපේ ප්‍රශ්න විසදගන්න. www.fiverr.suppoet.com
Fiverr Life
ප්‍රධාන කැටගරි 12න් සමන්විතයි ! සබ් කැටගරි 119න් සමන්විතයි . ( මම ගනන් කලේ බුදු ගේමක් දුන්න වැරදිද මන්ද ;/ )
ප්‍රදානම ඔන්ලයින් මාර්කටින් සහ ග්‍රැපික් ඔස්සේ මේය ප්‍රචලිත වී ඇත . ගිග් එකක් ලෙස හදුන්වන දෙය තමයි මෙහි ප්‍රදාන හරියට නගරයක වෙලදුන්ට අයිති කඩයක් වගේ තමයි ගිග් එකක් කියන්නේ තමන්ගෙ කඩේ තමන්ට පුලුවන් දේ විකුනනවා ගැනුම් කරුවන් හොද තැනින් හොද දේ ගන්නවා .
ෆයිවර් වල අපි සෙලර් කෙනෙක්නම් අපිට කොටස් තිනක් ඔසේ ඉහලට යන්න පුලුවන් මේ අය මේකට
level 1
level 2
Top rate Seller
ඔය නම් කරපු ඒවගේ ඉස්සරහින් තියෙන්නේ අදාල නිල ලාන්චනය ෆයිවර් වලින් දී තිබෙන
දැන් බලමු අපිට මෙම කොටස් තුන ගැන වෙන වෙනම .ප්‍රථමයෙන්ම අපිට ලැබෙන්නේ Level 1 ය . දෙවනුවට Level 2 සහ අවසානාදියර ලෙස අපිට Top rated Seller ලභා දෙනවා .
රටක ජනාදිපති කම වගේ ඉහලම තනතුර තමයි ෆයිවර් වල Top rated Seller මේ කියන්නේ . ඒ තැනට අපු අයට ෆයිවර් වලින් විශේශ වරප්‍රසාද ලභාදෙනවා . නමුත් හිතන තරම් ලේසි නැහැ ඔතනට එන්න . අපි බලමු මේ අදියර වලදි අපිට ලැබෙන වාසි .
level 1 Seller -: දින 30 ඇතුලත අවම වශයෙන් ඔර්ඩර් 10කරාට පසුව තමයි මේ අදියර හෙවත් ලෙවල් වන් ලභාගන්න පුලුවන් . මේකෙන් අපිට හිමිවන වාසි -: ඔබ වැඩේ ඉක්මනට නිමකරනවා කියා ( Extra Fast) අතිරේක ගානක් ගැනුම්කරුවන්ගෙන් ගැනීමට ඔප්ශන් එකක් දෙනවා . එක්ස්ට්‍රා පාස්ට් කියා තමයි හදුන්වනේ .තවත් අමතර ගිග් දෙකක් දමන්න අවස්තාවක් දෙනවා එක ගිග් එකකට 5$ 10$ 20$ දක්වා අතිරේක මුදලක් ඇතුලත් කරන්න පුලුවන් .