දැනට Online Shopping Site එකක් කරගෙන යන හරි කරන හැටි දන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩි අදහස් ටිකක් දෙන්නකො. මට හිතෙනව එකක් පටන් ගන්න. Magento, Opencart, Prestashop වගේ Platform ගොඩක් තියනව මන් දන්න විදිහට. මම Net එකේ ටිකක් බැලුව. ඒත් ලොකු Idea එකක් ගන්න අමරුයි. Prestashop ටිකක් හොඳයි කියල හිතෙනව. දන්න අය කියන්ඩෝ............. :-?
↧