Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

Fiverr වල කරන්න පුළුවන් පොඩි පොඩි වැඩ

$
0
0
මම ඉතින් අපේ ගීක් යාළුවන්ට පොඩි උදව්වක් විදිහට මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. Fiverr වල graphic design, online marketing කරන අයට නම් order තියනවා. එත් සමහර අයට හුලං තමා. gig 20ක් හදන්න පුළුවන් එකේ එකක් දෙකක් හදනවට වඩා 10ක් විතර හැදුවොත් එකක් හරි එයිනේ.

1. URL Facebook Groups වල Share කිරිල්ල.
මෙන්න එකට මෙම්බෙර්ස් ලා 100,000 වැඩි group 10ක්.
http://www.facebook.com/groups/lbusseynvegas/
http://www.facebook.com/groups/zindapak1/
http://www.facebook.com/groups/campaniachat/
http://www.facebook.com/groups/largestgroup.abk/
http://www.facebook.com/groups/elainehuh/
http://www.facebook.com/groups/kashi.gooo/
http://www.facebook.com/groups/221697904569964/
http://www.facebook.com/groups/joinshopaholic/
http://www.facebook.com/groups/139998186014341/
http://www.facebook.com/groups/internatinalgroup/

2. facebook Likes අරන් දීම.
Addmefast.com
http://goo.gl/Oan3N

3. Word, psd, excel, notepad, powerpoint වගේ print කරන්න පුළුවන් Files, PDF කරලා දීම.
එකට මේ software එක use කරන්න. මේක Virtual Printer එකක් වගේ use කරන්නේ. Print කලාම හැදෙන්නේ PDF FILE එකක්.
http://www.bullzip.com/download.php


Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>