මම දෑන් අවුරුද්දක් වගේ Visus Gaurd එකක් නෑතුව වෑඩ කරේ මොකද PC එක ON වෙනකොට හෙන SLOW. PC එක Format කරල slow වෙන් නෑතුව දිගටම use කරන්න පුලුවන් Visus Gaurd එකක් කියන්න පුලුවන් ද?
දන්නවා නම් Key එකත් එක්ක කියන්න නත්තම් දවස් 30 පෑන්නට පස්සෙUnprotect වෙනවා.