Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

paypal වලින් සල්ලි හොයන්න Buy Now

$
0
0
paypal වල Buy Now බටන් එකක්(and aps) සයිට් එකක දාන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද ? පාවිච්චි කරන කෙනෙක් විස්තරයක් දෙන්න පුලුවනිද. :)

software විකුනන්න සයිට් එකක් හදන්න අදහස් කලේ... B-) (WordPress hosted)

1, illegal වලට බැරි වෙයිද ?
2, paypal වලින් % කියක් ගන්නවද ?
3, අපි සපුරන්න ඕන සුදුසුකම් මොනවද ?
4, ඉල්ලුම් කරන්න කොහොමද ?

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>