Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

Geeksලා ගැන විස්තර

$
0
0
geek.lk එකට ආවහම ගොඩක් geek ලා අඳුර ගත්තා.. ඒත් නමින් නැත්නම් username එකෙන් නේ දන්නේ... මට හිතුනා අනිත් අය මොකද කරන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න හැමෝම ආස වෙයි කියලා.. ඉතින් ඕගොල්ලො ගැන පොඩි විස්තරයක් දාන්නකෝ.. මොකද කරන්නේ? අධ්‍යාපන හෝ රැකියාව කරන්නේ මොන අංශයෙන්ද.. කොහෙද ඉන්නේ වගේ විස්තර.. :)

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>