Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

ඩිරීම්විවර් සයිට් එකේ අවුලක්

$
0
0
මම ඩිරීම්විවර් වලින් සයිට් එකක් කරනවා. ඒ සයිට් එක මොසිල්ලා වල හොදට පේනවා. එත් එක්ස්පේලෝරා වල සයිට් එක පැත්තකට පැනලා. බැනර් ගොඩාක් ඈත් වෙලා. මෙහෙම වෙන්නේ ඇයි. ඒක හදාගන්නේ කොහොමද

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>