යාලුවනේ ඔයාලට එකක් උපදෙසක් මම දැන් කියනවා . මමත් සමාජෙ ඉන්න හොද කොල්ලෙක් . යමක් කමක් කරන්න පුලුවන් . නමුත් අහින්සක කමයි අවන්නකමයි එක්ක බෑ . මේ දෙන උපදෙස හොදට පිලිපදින්න ලන්කාවෙ කිසිම යකෙකුට කිසිම දෙයක් කියල දෙන්නවත් උදවු අක්‍රන්නවත් යන්න එපා අන්ථර්ජාලයෙන් හොයා ගත්තු උන් ගැන මේ කියන්නේ . මම මේක කියන්නේ ඔක්කෝගෙම හොදට . අන්තිමේදි අපිට ඇරල යනකන් දන් නෑ :( බායි !
↧