ගීක් වරුනේ මම දෙහිවල පැත්තේ බොඩිමක සිටියා දැන් එහෙන් ඇවිත් මාසයක් විතර වෙනවා. මා එහි සිටියේ දවස් 8 වගේ කාලයක් පමනයි. නමුත් මා අයිතිකාරයාගේ ඉල්ලීම පරිදි මාස 2ට මුදල් බැන්ද. නමුත් දැන් අයිතිකාරයා මට එම මාස 2 ලබා දුන් මුදල මට ලබා දීම මග අරිනවා. මේකට මා කුමක් කල යුතුද ? නීතිමය පියවරක් ගත යුතුද ?
^:)^
^:)^