Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

youtube එකේ stop download බටන් එක කෝ

$
0
0
දැන් youtube එකේ video එක load වෙන එක නවත්වන්න තිබුන stop download බටන් එක නෑනේ. ඒක ගන්න ක්‍රමයක් කවුරුහරි දන්නවාද ? මේක නිසා microworkers youtube comment 3x කරන්න ගියහම වුන් දෙන ගානට වඩා data වලට අපිට සල්ලි යනවා. මම අද youtube comment 3x එකක් කරලා ඉවර වුනහම 40MB වැඩේට ගිහිල්ලා තිබුණා. මේ වැඩේට scripet එකක්වත් නැද්ද ? :-/

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>