Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

හිතේ හැටියට චිත්‍රපටි බාගන්න...

$
0
0
අනේ යාලුවනේ කාලෙකින් එන්න බැරි උනා,ගොඩක් අයට අමතකත් ඇති,අදත් ආවේ ලොකු උදවුවක් ඉල්ලන්න.අලුත්ම ෆිල්ම් ඩිරෙක්ට් බාගත්තේ (http://urgrove.com/) මෙන්න මේ සයිට් එකෙන්.මිඩියා ෆයර් එකෙන් කලින් බාගත්තේ,එත් දැන් මහා විකාරයක් වෙලා තියෙන්නේ,මට දැන් මේකෙන් ෆිල්ම් බාගන්න ක්‍රමය පැහැදිලිව කියන්නකෝ,ලොකු උදවුවක්,ස්තුතියි..ජය වේවා......

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>