Payment method : HSBC(company account), money gram, Western Union and T/T මේ වගේ Payment method තියන SITE එකකින් බඩු ගන්නේ කොහොමද? මට SL විදිහට හදපු Paypal එකක් තියනවා. එකට HNB Card එකක් link කරලාත් තියෙන්නේත් එකෙන් වැඩක් ගන්න බෑ ද? :-\" [-O<
↧