Fiverr එකේ Gig එක පේජ් එකට ආවා දැන් යටටම ගිහිල්ලා උඩට ගන්නේ කොහොමද?මම ලෝගෝ ඩිසයින් කරන්නේ මුල් දවස් ටිකේ ගිග් එක උඩ තිබ්බ නිසා ඕඩර් ආවා දැන් එන්නේ නෑ..ගිග් එක යටටම ගිහිල්ලා..උඩට ගන්න මොනවද කරන්න ඕනා..කලෙක්ට් 110ක් විතර තියනවා...ඒත් උඩට එන්නේ නෑ නේ...ෆයිවර් එකේ අයද උඩට දාන්නේ?
↧