<?php
require_once("config.php");
$id = $_GET['id'];
mysql_query("UPDATE $table01 SET `vote` = vote + 1 WHERE `id` = '$id'");
echo "<font color='green'><b>Your Vote Saved</b></font>";
?>
මේ vote එකතු වෙන code එකේ එක user කෙනෙක්ට එක දවසකට එක පාරක් විතරක් vote කරන්න පුළුවන් වෙන්න හදන්නේ කොහොමද?