Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

ebay පටන් ගන්ත තැනම අවුල්නේ

$
0
0
මට නම් පුලුවන්කෙනෙක් අනේ මෙවට උත්තරයක් දෙනවද ?

1 .මට තියෙන පුෂ්නේ අපි කොහොමද free shipping කරන්න අපි විකුනන අයිටම් එකට ගානක් දාන්නේ
එ කියන්නේ මෙහේ ඉදල ලොකෙ වටෙටම යවන්න පොදු ගානක් තිරණය කරගන්නේ කොහොමද ?
2. පුෂ්නේ තමා ලංකාවෙ ඉදලා මෙව යවන්නේ හොදම ස්විස් එක මෙකද්ද ගනම් අඩුම ( DHL) වගේ

උදාහරනයතට මං DHL එකෙන් ඇහුවා HEAD SET "UK" වලට යවන්න කියක් යනවද කියලා මෙයාල කිවුවා දවස් 3න් යනවා ගෑම් 500 ට රැ 5000ක්
කියලා.... අනේ බන් කොහොමද අපි බඩු විකුනන්නේ යවන්නම 50$ විතර යනවනේ පොඩි HEAD SET 1කට කවුද 100$ ක් දෙන්නේ

කාට හරි පුලුවන්නම් උදවි කරන්නකො... ලොකේ වටේ රටවල් වලට බර අනුව ඉඩු යවන්න පුළුවන් ස්විස් එකක් අඩුම ගනන් එක්ක

**** අපි බඩුයක් යව්වොත් ඒ රටේ කස්ටම් එකෙන් එක බලල රිලිස් කරන්න ගානක් ඉල්ලුවෙත් එකත් අපිද දෙන්න ඔනේ

ebay කරන් ගොඩක් අය ඉන්නවනේ අනේ පිලීස් පුලුවන් උත්රයක් දෙන්න හොදේ


Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>