Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

මම අලුත් ඩොංගලයක් ගත්තෝ

$
0
0
මට මෙච්චර කාලයක් ඩොංගල් එකක් තිබුනේ නැත. ඒත් මම අද අලුත් ඩොංගල් එකක් ගත්තා. HUTCH එකේ E303 ඩොංගල් එක. රු 2980 ගියේ. මම ඩොංගල් එකක් ගනිද්දි සලකන්න ඕන කරුණු ටික අහගත්තේ ගීක් එකේ යාලුවන්ගෙන්. ඒ හැමොටමත් ගීක් එකටත් බොහෝම ස්තුතියි. :)>- ඔන්න අදින් පස්සෙ මමත් ගීක් එකේ සිංහලෙන්ම තමා වැඩ! :P

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>