Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

අලුත්ම ඇඩ්මී පාස්ට් බොට් එකක්

$
0
0
ඇඩ්මී පාස්ට් බොට් හොයන කට්ටියට මෙන්න නියම එකක් සෙටි වුනා

මටත් අද තමා සෙට් වුනේ මමත් දැන් මේකෙ තියෙන වැඩ කෑලි ඉගෙන් ගන්න ගමන්

මුලින්ම මේ සයිට් එකේ එකවුන්ට් එකක් හදන්න ඕන ඊට පස්සෙ සොප්ට් එක බාගෙන සොපට් එකට අපි සයිට් එකේ රෙජිස්ටර ්වුන යුසර් නේම් පාස්වර්ඩ් දීල ලොග් වෙන්න ඕන මම දන්නව මේක වටින කට්ටිය ඉන්නව කියල ට්රයි කරල බලන්න අවුලක් ආවොත් කියන්න

මේකෙ ඉන්ග්ලිස් නෙමෙයි වෙන බාසාවක් තියෙන්නෙ ක්රොම් වලින් ටාන්ස්ලේට් කර ගන්න වැඩේ ලේසියි

http://www.winatom.com/member.php?action=register


image

image


Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>